Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

T 20 ක්‍රිකට් උණූසුමේ ගැයෙන වැයෙන "චර් චොක්කා හොයි හොයි"

Saturday, March 22, 2014

පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද පැවැත්වෙනවා. බංග්ලාදේශයේ චිතගෝංග්හි සාවුර් අහමඩ් චෞද්රි ක්‍රීඩංගනයේ පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3.00 ට ආරම්භ වීමට නියමිතයි. ඒ උණුසුම විදින්නට ක්‍රිකට් ලැදි සියළු ශ්‍රී ලාංකිකයන් සුදානම්වද්දී අප "කලාපූර්" අප තීරණය කළා මෙම තරගාවලියේ තේමා ගීතය අහන්න ඔබට අවස්ථාවක් ලබා දෙන්න. බලංග්ලාදේශයේ නිර්මාණය කෙරුණු මේ ගීතය දැනටමත් ලෝකය පුරා බෙහෙවින් ජනප්‍රිය වී තිබෙනවා. එය ගායනා කිරීමට එක්වී තිබෙන ගායක ගායිකාවන් ගණන 08 දෙනෙක්. 


තවත් කලා පුවත්

Previous
Next Post »