Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සාරංග - උමාලි HOME COMING සාදය

Saturday, March 22, 2014
සාරංග දිසාසේකර හා උමාලි ඉරුදිනී යුවලගේ HOME COMING සාදය ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ ජයික් හිලටන් හෝටලයේදී. තාරකා රැසක් පෑයූ එම සාදයේදී සාරංග සහ උමාලි හිරු හා සඳු මෙන් බැබලුණා. එහි අවස්ථා කිහිපයක ඡායාරූපයි පහත දැක්වෙන්නේ. 








තවත් කලා පුවත්

Previous
Next Post »