Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සිංදු කියා කිරුළ දිනු හමුදාවේ රුවැත්තිය

Tuesday, July 29, 2014
රණවිරු Real Star අවසන් මහා තරගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 26 වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදී පැවැත්වුහ. එහිදි  කිරුළ දිනාගත්තේ ශ්‍රි ලංකා යුධහමුදාවේ කපිතන් අරුණි ද සිල්වා යි. ඇයට රුපියල් මිලියන 20 වටිනා නිවසක්  තෑගි ලෙස ලැබුණා. දෙවන ස්ථානය ලබාගත්තේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට දේශාන් දයාරත්න යි. 3 වන ස්ථානය වෛද්‍ය සහායක සුමේන්ද්‍ර රිශ් දිනාගත්තා. 
පහතින් දැක්වෙන්නේ එහි ඡායා රූප කිහිපයක්



















තවත් කලා පුවත්

Previous
Next Post »