Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය පළමුවෙනිදා සිට

Tuesday, July 29, 2014
හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය ලබන මස 01 සිට 03 දක්වා කොළඹ, ජාතික කලාභවනේ දී පැවැත්වෙනවා.මෙය බස්නාහිර පළාත් කර්මාන්ත අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ මඟ පෙන්වීම යටතේ බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන්නක්. 
හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නව නිර්මාණ එළිදැක්වීම සහ කර්මාන්තකරුවන්ට වෙළෙඳපොළ අවස්ථා උදාකර දීම මෙමගින් අරමුණු කෙරේ.

තවත් කලා පුවත්

Previous
Next Post »