Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

බටනලා වයන සමනලයා

Thursday, September 18, 2014
ඩෙන්මාර්කයේ ඉකුත්දා පැවැති Carl Nielson ජාත්‍යන්තර බටනලා වාදන තරගයේදී ජපන වාදන ශිල්පිණියක වූ Yuki Otta ඉතා අපූරු අත්දැකීමකට මුහුණ දුන්නා. ඒ අය විසින් බටනලාව වාදනය කරමින් සිටියදී සමනලයෙකු පැමිණ ඇගේ මුහුණ මත වැසීමෙන්. එයින් සිය වාදනයට කිසියම් බාධාවක් වුණත් Yuki  අඛණ්ඩව එම වාදනය සිදුකළේ මානසික ඒකාග්‍රතාව නොබිඳී පවත්වාගනිමින්. වාදනය අවසන් වනතුරුම සමනලායා ද Yuki ගේ මුහුණ මතින් ඉවත් ගියේ නැහැ. එවැනි බාධාවක් පවතිද්දීත් Yuki කළ ඉදිරිපත් කිරීම පුදුම එළවන සුළු බවයි තරගයේ විනිශ්චයකරුවන් කියා සිටියේ.

තවත් කලා පුවත්

Previous
Next Post »