Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මන්ත්‍රී නිළියක් අනතුරක

Monday, September 15, 2014
රංගන ශිල්පිණී පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමලි අනතුරකට මුහුණ දී තිබෙනවා. ඒ සිය Prado වර්ගයේ ජීප් රථයෙන් වේයන්ගොඩ මීරිගම මාර්ගයේ ගමන් කරමින් සිටියදී මීරිගම බොකලගම ප්‍රදේශයේදීයි. මන්ත්‍රීවරියගේ Prado ජීප් රථය ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන්. ත්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයෙකු මෙහිදී තුවල ලබා තිබෙනවා. ප්‍රතිකාර සදහා ඔහු ඇතුලත් කෙරුණේ වතුපිටිවල රෝහලටයි. මන්ත්‍රීවරියගේ  Prado ජීප් රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »