Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

යුරේනිගේ ඉකිනි බිකිනි (Video)

Saturday, September 06, 2014
යුරේනි නොෂිකා ජනප්‍රිය නිවේදිකාවක්. ඒත් ඇය ගීත ගයන්නත් දක්ෂයි වගේ. එහෙම හිතුණේ Dialog Star Friends ප්‍රවර්ධන වැඩසටහනක් යටතේ සිය රසික පිරිසක් සමග ඉකුත්දා ක්‍රිකට් තරගයක් නැරඹීමට යමින් සිටියදී ඇය ඉදිරිපත් කළ ගායනාවක් නිසා. යුරේනි වගේම මෙම ගීතයත් හරිම Funky බවයි එය අහගෙන හිටපු ගොඩක් අය කිව්වේ. අහලම බලන්න ඔබටත් එහෙම හිතෙයිද කියලා.

තවත් කලා පුවත්

Previous
Next Post »