Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ආසියානු ක්‍රීඩා උළෙල වර්ණවත් කළ නැටුම් ගැයුම්

Saturday, September 20, 2014
17 වන ආසියානු ක්‍රීඩා උළෙල දකුණු කොරියාවේ ඉන්චෝන්හි දී ඊයේ (සැප්තැම්බර් 19) රාත්‍රී ආරම්භ වුණා. ඒ එරට ජනාධීපතිනී පාර්ක් ගෙන් ගේ ප්‍රධාන්වයෙන් පැවති විචිත්‍රවත් උත්සවයකින්. මෙම උත්සවය සදහා යොදාගැණුනු වේදිකාව තිරස්ව සවිකල LED තිරයක් වුණා. දකුණු කොරියානු රජ පවුලේ සිට විවිධ ස්ථරයන් නියෝජනය කමින් ඒ මත නාට්‍ය හා නර්තන රගදැක්වුණා. ඒවායෙන් ප්‍රධාන වශයෙන් නිරූපණය කෙරුණේ එරට ඉතිහාසය හා අභිමානයයි. පහත දැක්වෙන්නේ එහි ඡායාරූප සමහරක්.

















තවත් කලා පුවත්

Previous
Next Post »