Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නලීන්ගේ අළුත් කසාදේ (Video)

Wednesday, September 24, 2014
ශ්‍රී ලංකික සංගීත ක්ෂේත්‍රෙය් පෙරළියක් කළ නලීන් පෙරෙරා ප්‍රමුඛ මේරියන්ස් කණ්ඩායම අළුතින් ගීත වීඩියෝවක් එළිදක්වා තිබෙනවා. ඔවුන් මෙලෙස ගීත වීඩියෝවක් එළිදක්වා තිබෙන්නේ වසර ගණනාවකට පසුවයි. මීට පෙර විවාහ මංගල උත්සව වලදී ගායනා කළ ගීතියක් මේ සදහා තෝරාගනු ලැබ තිබෙනවා. එම ගීතයට පාදක වී තිබෙන්නේ ද විවාහ මංගල්‍යක්මයි. ගීතය නම් කර තිබෙන්නේ "බඹා කෙටූ හැටි" ලෙසයි.

තවත් කලා පුවත්

Previous
Next Post »