Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

"නදී ගංගා තරණයේ" ගීත වීඩියෝව එළිදකියි

Friday, September 26, 2014
"නදී ගංගා තරණයේ....." බියර් දැන්වීමක පසුබිම් ගායනය ලෙසයි මෙම පද පේළිය මුලින්ම ජනප්‍රිය වුණේ. ඒත් පසුව මෙම පද ඇතුලත් ගීතය ස්වාධිනව ද ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැගුණා. ඊට එක් හේතුවක් වූයේ සිංහල ගීත ක්ෂේත්‍රයේ අඩුවෙන් ඇහනෙ රොක් ශෛලියෙන් නිර්මාණ වී තිබීමයි. මෙහි ගායාකයා වන්නේ චිත්‍රාල් සෝමපාල. ඔහුගේ ගීත ඇතුලත් ඇල්බමයක් ද ඉකුත්දා එළිදැක්වුණා. ඒ "සිංහ භූමි" නමින්. ඒ සමගම "නදී ගංගා තරණයේ....." ගීතය සදහා වීඩියෝවක් ද එළිදැක්වුණා.

තවත් කලා පුවත්

Previous
Next Post »