Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Kim Kardashianට පහර දුන්නේ කවුද ? (Video)

Saturday, September 27, 2014
රංගන ශිල්පිණියක්, නිරූපිකාවක් සහ විලාසිතා නිර්මාණ ශිල්පිණියක් ද වන කිම් කාඩේෂියන් (Kim Kardashian) කිසියම් පුද්ගලයෙකුගේ පරදීමකට ලක්ව තිබෙනවා. ඒ පැරිස් විලාසිතා සතියේ (Paris Fashion Week) උත්සවයකට සහභාගීවී සිටියිදීයි. අදාල අවස්ථාවේද උත්සවයේ සංවිධායකයන්, ඡායාරූප ශීල්පීන් සහ රසිකයන් බොහෝදෙනෙකු කිම් කාඩේෂියන්ව වටකරගෙන සිටියා. ඔවුන් අතරින් ඉදිරියට කඩාගෙන ආ පුද්ගලයෙකුයි ඇයට පරදීමට උත්සහ කර තිබෙන්නේ. කෙසේවෙතත් ආරක්ෂක නිලධාරීන් විසින් වහාම ඇය එම ස්ථානයෙන් ඉවත් කර ගැනුණා. ඒ නිසා ඇවයට කිසිම තුවාලයක් ද සිදුවී නැහැත අමෙරිකාවේ Fox News ප්‍රවෘත්ති සේවය පවසන්නේ පහරදීමට පැමිණි පුද්ගලයා යුක්රේන ජාතිකයෙකු බවයි. පහරදීම දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න.


තවත් කලා පුවත්

Previous
Next Post »