Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

බොලිවුඩය ජයගත් ශ්‍රි ලාංකික සුරූපිණය බ්‍රිතාන්‍ය චිත්‍රපටයකටත්

Wednesday, October 15, 2014

බොලිවුඩය ජයගත් ශ්‍රී ලාංකික සුරූපිණිය, ජැකලීන් ෆර්නැන්ඩර්ස් බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් සදහා ඇරයුම් ලැබ තිබෙනවා. The Definition of Fear ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ජේම්ස් සිම්සන් විසින්. ජැකලීන් ෆර්නැන්ඩර්ස් සහ සල්මාන් ඛාන් රඟන Kick චිත්‍රපටය ඉන්දියාවේ මෙන්ම ලොවපුරා තවත් රටවල් කිහිපයකම මේ දිනවල අතිශය ජනප්‍රිය වී තිබෙනවා. ජැකලීන් රඟපෑ House Full 02 චිත්‍රපටය ද මීට පෙර ලොවපුරා ජනප්‍රිය වුණා. තමන්ගේ මෙම චිත්‍රපට නැරඹිමෙන් ජේම්ස් සිම්සන් තමන්ගේ රංගන හැකියාවන් පිළිබද අවබා්ධයක් ලබාගෙන ඇති බවයි ජැකලීන් පවසන්නේ. කෙසේවෙතත් අදාල ගිවිසුම් අත්සන් කිරීම නම් තවම සිදුව නැහැ. තමන් මේ දිනවල Roy චිත්‍රපටයේ රූගත කිරීම් නිසා කාර්ය බහුල වී සිටින බව ද ජැකලීන් කියා සිටියා. 





තවත් කලා පුවත්

Previous
Next Post »