Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අනේ නැන්දේ දුව දෙන්නකෝ - අපූරු ගීතයක් (Video)

Thursday, October 16, 2014
ආශිකී 2 චිත්‍රපටය ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයකම වගේම ශ්‍රී ලංකාවේත් අතිශය ජනප්‍රිය වුණා. එම චිත්‍රපටය වගේම එහි ගීතත් බෙහෙවින්ම ජනප්‍රියයි. ඒවයෙන් එකක තනුවක සිංහලෙන් අපූරු තවත් ගීතයක් නිර්මාණ වෙලා. තවත් කියලා කිව්වේ මීට පෙරත් අදාල තනුවට සිංහල ගීත නිර්මාණ වූ නිසා. කෙසේවෙතත් මේ අළුත් ගීතය ටිකක් වෙනස්. එහි පදමාලවත් බොහෝ දෙනෙකුට හුරුපුරුදුයි. විනෝද චරිකාවන් යන හෝ විවේක වෙලාවල ගීත ගයන බොහෝ අවස්ථාවල ඒ පදමාලාවත් ගැයෙනවා. එයින් කියැවෙන්නේ තමන් හිතගත් යුවතිය තමන්ට කරකාර දෙන්නැයි තරුණයෙකු එම යුවතිය මවගෙන් හි පියාගෙන් කරන් ඉල්ලීමක්. පහත දැක්වෙන්නේ ඒ නව නිර්මාණයට අදාල වීඩියෝවයි.

තවත් කලා පුවත්

Previous
Next Post »