Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශනුද්‍රිගෙන් අළුත් සිංදුවක්

Monday, October 06, 2014
ප්‍රියසාද් පවුලේ සුරූපී දූවරුන් තුන් කට්ටුවේ බඩපිස්සිය ශනුද්‍රියි. ඇය විසින් අන්තර්ජාලයට මුදාහරින ලද වීඩියෝවක් Facebook සමාජ වෙබ් අඩවියේ මේ දිනවල බෙහෙවින්ම ජනප්‍රිය වෙමින් තිබෙනවා. මෙම වීඩියෝව ශනුද්‍රිම පෙනීසිටින එකක්. එහිදී ඇය හින්දි ගීතයක් ගායනා කරනවා. බොහෝ දෙනාගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන එවැනි ගායනාවක් කළ බවයි ඇය කියා සිටින්නේ. කෙසේවෙතත් මෙතෙක් කල් හැමදෙනාම පාහේ ශනුද්‍රිව හදුනාගෙන සිටියේ ගායිකාවක් ලෙස නම් නෙමෙයි. අැය රසිකයන්ගේ ආදරය දිනාගත්තේ රංග ශිල්පිණියක ලෙසයි.



තවත් කලා පුවත්

Previous
Next Post »