Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අනූෂා දමයන්ති හිරේ යයි

Saturday, December 13, 2014
මේ ප්‍රවෘත්තියට පාදක වෙන්නේ මෑතදී නිර්මාණ වූ අළුත් ගීතයක්. තාරක කරුණානායක විසින් ගායනා කරන මෙම ගීතය දෙමළ ගීතයක තනුවක් අනුව නිර්මාණ වූවක්. ඒ සදහා මේ වන විට වීඩියෝවක් ද නිර්මාණ වී තිබෙනවා. එයින් නිරූපණය කරන්නේ සිරකරුවන් පිරිසක් සිර මැදියක ගීත ගයමින් විනෝද වන ආකාරයයි. රංගන ශිල්පිණී අනූෂා දමයන්ති ද ඒ අතර සිටිනවා. හැබැයි වෙනත් සිරකරුවන් මෙන් ඇය සැරසී සිටින්නේ ජම්පරයෙන් නම් නෙමෙයි. බොහොම විචිත්‍ර අැදුමකින්. පහත දැක්වෙන්නේ එම වීචියෝවයි. ඊට පාදක වී ඇති දෙමළ ගීතයද ඉදිරියේදී අප ඔබ වෙත ඉදිරිපත් කරනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »