Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ලෝකයේ ලස්සනම කෙල්ල මෙවර අප්‍රිකාවෙන්

Monday, December 15, 2014
2014 ලෝක රූ රැජිණ ලෙස දකුණු අප්‍රිකාවේ Rolene Strauss (රොලීන් ස්ට්‍රවුස්) කිරුළු දිනාගත්තා. මේ වනවිට 22 වන වියේ පසුවන ඇය වෛද්‍ය සිසුවියක්. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවති මෙම තරගාවලිය සදහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් වෘත්තියෙන් මොස්තර නිරූපිකාවක වන චුලක්ෂි රණතුංග සහභාගී වී සිටියා. අවසන් වටය පැවැත්වුණේ ඊයේ දිනයේයි. හංගේරියානු රූමතිය වූ Edina Kulcsar (එඩීනා කල්සර්) එහි දෙවන ස්ථානය දිනාගත්තා. මේ වන විට 23 වන  වියේ පසුවන ඇය නිරූපිකාවක්. තුන්වන ස්ථානය දිනාගත්තේ අමෙරිකානු රූමතිය වන Elizabet Safrit (එළිසබෙත් සෆ්රීත්) විසින්. වයස අවුරුදු 22 ක් වන ඇය දේශපාලනයේ යෙදී සිටින්නියක්.







තවත් කලා පුවත්

Previous
Next Post »