Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

උදාරිට නින්ද ගිහිං යතුරුපැදිකරුවෙක් හප්පයි

Wednesday, December 03, 2014
රංගන ශිල්පිණී උදාරි වර්ණකුලසූරිය විසින් පදවන ලද මෝටර් රථයේ ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පවසන්නේ මෙම පුද්ගයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී හොරණ ගුරුගොඩ ප්‍රදේශයේදී ඉකුත් 1 වනදා මෙම අනතුරට ලක්ව ඇති බවයි. අනතුරට හේතුව මෝටර් රථය පදවමින් සිටියදී උදාරිට නින්ද යාම බව විමර්ශණ වලින් හෙළවී තිබෙනවා. කෙසේවෙතත් දෙපාර්ශවයේම එකගතාව අනුව ඇය ඇප මත මුදා හල බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ. තුවාලකරු මේ වනවිට හොරණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. 

තවත් කලා පුවත්

Previous
Next Post »