Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ජනපතිට ජය පතා ගයේෂා දේව කන්නලව්වක

Monday, December 01, 2014
මීළඟ ධුර කාලය සදහා ජනාධිපතිවරයෙකු තෝරාගැනෙන ජනාධිපතිවරණය ලබන  ජනවාරි 08 වනදා පැවැත්වෙනවා. දේශපාලනඥයන් මෙන්ම මීට පෙර පැවති මැතිවරණ වලදී වගේම කලාකරුවන් ද මෙම ඡන්ද සටනේදී ප්‍රමුඛ චරිත වී තිබෙනවා. කලාකරුවන් කිසිවෙකු ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වී නොසිටියත් සටනට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ට සහය වීමට නම් කලාකරුවන් කණ්ඩායම් වශයෙන් පෙළ ගැසී සිටිනවා. රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා ද ඒ අතරින් කෙනෙක්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටින ඇය ජනාධිපතිවරයාට ජය පතා ඉකුත් දා දේව කන්නලව්වක දනිරත වී තිබෙනවා. ඒ ශ්‍රි භද්‍රකාලී අම්මාන් දේවාලයේදීයි. පහත දැක්වෙන්නේ එහි ඡායාරූප කිහිපයක්.


තවත් කලා පුවත්

Previous
Next Post »