Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ධනුක දිල්ෂාන් ආබාධයකට ලක්වෙයි

Saturday, March 28, 2015
රංගන ශිල්පී ධනුක දිල්ශාන්ගේ පාදයක් අබාධයකට ලක්ව ඇතැයි "කලාපූර්" වෙත වාර්තා වුණා. ධනුක මෙම ආබාධයට ලක්ව ඇත්තේ ගිනි අවි සහ ගිනි කෙලි ටෙලි නාට්‍යයේ සටන් දර්ශනයක් රූගත කරමින් තිබියදීයි. පාළු සුසාන භූමියකදී අළුයම දෙකට පමණ මෙම රූගත කිරීම සිදුකර තිබෙනවා. කෙසේ වෙතත් ආබාධ ඉවසාගෙන ධනුක රූගත කිරීම අවසාන කළ බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ. ඔහු ලෙඩ ඇඳට වැටී ඇත්තේ ඉන් අනතුරුවයි.





තවත් කලා පුවත්

Previous
Next Post »