Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ගම්පහ වේදිකාවකදී මැදිවියේ කෙනක් මුතූව බදාගෙන

Wednesday, March 04, 2015
ගම්පහ ප්‍රදේශයේ ඉකුත්දා පැවති  සංගීත සංදර්ශනයකදී රංගන ශිල්පිණී  මුතු තරංගා අකරතැබ්බයකට මුහුණ දී තිබෙනවා. ඒ නිවේදකයාග් හදුන්වාදීමෙන් පසු ඇය වේදිකාවට නැගි අවස්ථාවේයි. ඇයට ඉදිරියෙන් මැදිවියේ පිරිමි කෙනෙකුද වේදිකාවට නැග තිබෙනවා. මුතු හිතල තියෙන්නේ මෙම පුද්ගලයා සංවිධායක මණ්ඩලයේ අයෙකු බවයි. කොහොම වුනත් ඒ ආපු කෙනා මුතු ලගට ඇවිත් මුතුව බදාගෙන. ඇයව සිපගන්නත් උත්සහ කරලා. මේ දුටු ප්‍රසංගය බැලීමට පැමිණ සිටි පිරිස විසිල් ගසමින් ඝෝෂා කර තිබෙනවා. කොහොම වුනත් අර පුද්ගලයා තමන්ව මෙලෙස බදාගත්තේ ඇයි කියල නම් මුතූ තවමත් දන්නෙ නැලු.  

තවත් කලා පුවත්

Previous
Next Post »