
"සාදය මාරයි සල්ලි හමාරයි" වේදිකා නාට්‍ය මේ දිනවල ඉහළ ජනප්‍රසාදයක් දිනාගනිමින් වේදිකාගත කෙරෙනවා. ධර්මප්‍රිය ඩයස් විසින් අධ්‍යක්ෂනය කෙරෙන මෙම වේදිකා නාට්‍ය ප්‍රිංකර ද සිල්වාගේ නිෂ්පාදනයක්. "කලාපූර්" වෙත වාර්තා වුණේ නාට්‍ය වගේම ඒ සදහා කෙරනෙ පුහුණුවීම් සහ නට්‍ය කණ්ඩායමේ විවේක කාලය ද බොහොම රසවත් වන බවයි. ශිල්පීන් එකිනෙකාට විහිළු තහලු කරගන්නවා. මෙම ශීල්පීන් තමන් විසින් අපූරු හැසිරීම්වලත් යෙදෙනවා. මෙවැනි අවස්ථා කිහිපයක ඡායාරූප ද "කලාපූර්" වෙත ලැබුණා. පහත දැක්වෙන්නේ ඒවායෙන් සමහරක්.
EmoticonEmoticon