Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සරාගී බිපාෂා ආයෙත් කතා බහට

Tuesday, March 03, 2015
 
   බිපාෂා බාසු කියන්නේ බොලිවුඩයේ සරාගී නිළියන් අතර ඉහලින්ම වැජබෙන කෙනෙක්. ඒවගේම ජෝන් ඒබ්‍රහම් සමග ආලෙන් වෙලිලා සිටියා වගේම ඒගැන පුවත් රාශියක්ම මැව්වා.
    නමුත් ලගදි වැඩි සද්දයක් නැතිව සිටි බිපාෂා ආයෙත් කතා බහට ලක්වෙන්න පටන් අරන්. හැබැයි ඒ චිත්‍රපට රගපැමක් නිසා නම් නෙමේ. ඇගේ අලුත්ම photo shoot එක නිසා. මේ වෙනකොට එම  photo shoot  එකේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා. එය පහතින් නරබන්න.
















තවත් කලා පුවත්

Previous
Next Post »