Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කමල් සහ ඕෂධී දේශපාලනයට

Monday, March 02, 2015
මහාමැතිවරණයක් ළඟ එන බවට දේපාලන වේදිකාවේ අනාවැකි පළවනවා. එසේ තිබියදී ඉකුත් මැතිවරණ කිහිපයකදී මෙන්ම මෙම මැතිවරණයේදී ද කලා ශිල්පීන් හා ශිල්පිණියන් කිහිපදෙනෙකුම සක්‍රිය දේශපාලනට පිවිසෙනු ඇති බවයි "කලාපූර්" වෙත වාර්තා වුණේ. රංගන ශිල්පී කමල් අද්දරාරච්චි සහ රංගන ශිල්පිණී ඕෂධී හේවාමද්දුම ද ඒ අතර සිටිනවා. කමල් අද්දරරාච්චි බොහෝ විට එක්සත් ජාතික පක්ෂයෙන් ද ඕෂධී හේවාමද්දුම බොහෝ විට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද තරග කරනු ඇති. 

තවත් කලා පුවත්

Previous
Next Post »