Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රටම අන්දා මුදල් ගරන නිළිය (Video)

Friday, April 03, 2015
කලාව යනු දෙවියන්ගෙන් ලැබුණු දේකැයි ඇතැම් අය සලකනවා. එමෙන්ම කලාකරුවන් යනු බොහෝ සුන්දර මිනිසුන් බවයි වැඩිදෙනෙකුගේ පිළිගැනීම. ඒත් කලාකරුවන් ලෙස පෙනීසිටින සමහර අය කලාවේ ගෞරවය කෙලසන අවස්ථා ද සුලබයි. එවැනි තවත් අවස්ථාවක් පිළිබද නෙත් එෆ් එම් රේඩියෝවේ බැලුමගල වැඩසටහනින් ඉකුත්දා අනාවරණ කෙරුණා. මීට පාදක වී තිබුණේ වගීෂා දීප්ති නම් රංගන ශීලිපිණියක් කලා ක්ෂේත්‍රයේම තවත් පිරිසක් මුලා කරමින් සිදුකල මුදල් වංචාවක්. මෙම වැඩසටහන පහතින් අහන්න.

තවත් කලා පුවත්

Previous
Next Post »