Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ටයිටැනික් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා ගුවන් අනතුරකින් මරුට

Wednesday, June 24, 2015
සුප්‍රකට ටයිටැනික් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වූ  ජේම්ස් හොනර් (James Horner) ගුවන් අනතුරකින් මියගොස් තිබෙනවා. තමන්ට අයත් තනි එන්ජිමක් සහිත S312 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් ඔහු විසින්ම පදවාගෙන යාමේදී අමෙරිකාවේ කැලිෆෝනියාහි සැන්ටා බාබරා ප්‍රෙද්ශයේදී ජේම්ස් හොනර් මෙම අනතුරට ලක් වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

වයස අවුරුදු 61 ක් වූ ජේම්ස් හොනර් චිත්‍රපට 100 කට අධික සංඛ්‍යාවකට සංගීතය සපයා තිබෙනවා. බ්‍රේව්හාර්ට්, ඇවටර් සහ ඒලියන්ස් ඒ අතරින් කිහිපයක්..අවස්ථා දෙකකදී ජේම්ස් හොනර් ඔස්කා සම්මානයෙන් ද පිදුම් ලැබූවෙක්.



තවත් කලා පුවත්

Previous
Next Post »