Uncategories
ලෝචනා නෙදර්ලන්තයේදී සැප ගන්නා හැටි (Photos සහිතයි)
ලෝචනා නෙදර්ලන්තයේදී සැප ගන්නා හැටි (Photos සහිතයි)
රංගන ශිල්පිණියක් හා නිවේදිකාවක් ලෙස රසික සිත් දිනාගත් ලෝචනා ඉමාෂි සිය විවාහයෙන් පසු ඉකුත්දා නෙදර්ලන්තය බලා පිටත්ව ගියා. ඊට හේතුව සිය සැමියා රැකියාව කරන්නේ නෙදර්ලන්තයේ වීමයි. මෙම අලුත් ජීවිතය ගැන ලෝචනා හරිම සතුටින් පසුවන බවත් ආරංචියි. ඇය නෙදර්ලන්තයේදී පෙනී සිටි ඡායාරූප කිහිපයක් ද "කලාපූර්" වෙත ලැබුනා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.
EmoticonEmoticon