Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

චීනයේ බලු මස් සැණකෙළිය

Thursday, June 25, 2015
චීනයේ යුළීන් ප්‍රදේශයේදී ඉකුත්දා අපූරු සැණකෙළියක් පැවැත්වුණා. මෙම සැණකෙළිය නම් කර තිබුණේ "Dog Meat Festival" හෙවත් බලු බස් සැණකෙලිය ලෙසයි. සුනඛයන් මස් පිණිස ඝාතනය කිරීමත්, විවිධ ලෙස පිස සුනඛ මස් අනුභව කිරීමත් මෙහිදී සිදුකෙරුණා. චීන වැසියන් මෙම සැණකෙලිය පවත්වන්නේ වසර සිය ගණනක් තිස්සේයි. ග්‍රීෂ්ම සෘතුවේදි අධික සූර්ය රශ්මියෙන් ආරක්ෂා වීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබෙනවා. මෙවර මෙම සැණකෙළියේදී සුනඛයන් දස දහසකට වැඩි පිරිසක් මරා දැමුණු බවයි විදෙස් වාර්තා පවසන්නේ. පරිසර සංවිධාන සහ සත්ව අවිහිංසා සංවිධාන මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කළා.

පහත දැක්වෙන්නේ මෙම සැණකෙළියේ ඡායාරූප කිහිපයක්. 
(ඇතැම් ඡායාරූප නැරඹීම සංවේදී පුද්ගලන්ට අසීරු වනු ඇත)











තවත් කලා පුවත්

Previous
Next Post »