Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශෂීලා සහ රිෂ්ෂාන් යුග දිවියට (Photos සහිතයි)

Friday, June 26, 2015
නර්තන ශිල්පිණී ශෂිලා පෙරේරා ඉකුත්දා යුග දිවියට එලැබියා. ඇගේ අතගත් මනාලයා රිෂ්ෂාන් පතිරණයි. වසර කිිපයක අාදරය මල් ඵලගන්වමින් ඔවුන්ගේ විවාහ මංගල්‍ය ඉකුත් 24 වනදා පැවැත්වුණා. දෙවන දිනයේ සාදය පැවැත්වුණේ 25 වනදායි. 

Sirasa Dancing Star තරගයේදී ක්‍රිකට් ක්‍රීඩක අකලංක ගනේගමගේ නර්තන සහකාරිය ලෙස ශෂීලා ජනප්‍රියත්වයට පත්වුණා. ඇගේ අතගත් රිෂ්ෂාන් ද වෘත්තීමය නර්තන ශීල්පියෙක්. පහත දැක්වෙන්නේ මේ දෙදෙනාගේ Pre - Shoot හිදී ලබාගත් ඡායාරූප සමහරක්.













දෙවැනි දින සාදයේදී ලබාගත් ඡායාරූපයක්












තවත් කලා පුවත්

Previous
Next Post »