Uncategories
වාසනා අමෙරිකාවේදී පෑ රැගුම් (Photos සහිතයි)
වාසනා අමෙරිකාවේදී පෑ රැගුම් (Photos සහිතයි)
නිරූපණය, රංගනය හා නිවේදනය වැනි ක්ෂේත්‍ර කිහිපයකින්ම රසික සිත් දිනාගෙන සිටින වාසනා දන්තනාරායන අමෙරිකාවේ ගිිහිං. ආරංචි විදිහට නම් මෙය පෞද්ගලික සංචාරයක්. Las Vegas වගේම සුප්‍රකට Santa Monica වෙරළ තීරයද වාසනාගේ නැවතුම් වී තිබෙනවා. මෙම සංචාරයේ සුන්දර අවස්ථා කිහිපයක ඡායාරූප ද අප වෙත ලැබී තිබෙනවා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි........
EmoticonEmoticon