Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රංගන ශිල්පියෙක් පිහි ඇනුමකින් මරුට

Monday, June 29, 2015
මහරගම ප්‍රදේශයේ අවන්හලක අද (ජුනි 29) අලුයම සිදුවූ ගැටුමකින් රංගන ශිල්පියෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වී ඇති ඉන්දික ප්‍රදීප් රත්නායක මහතා මෙලෙස මියගොස් ඇති බවයි. දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අදාළ ගැටුම ඇති වී තිබෙනවා. එහිදී පිහිඇනුමකට ලක්වූ ඉන්දික ප්‍රදීප් රත්නායක මහතා රොහල් ගතකිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ. ඔහුගේ වයස අවුරුදු 44 ක් වුණා.

තවත් කලා පුවත්

Previous
Next Post »