Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ෂාරුක්ට දැන් සනීපයි

Monday, June 01, 2015
වරින් වර දණහිස ඉදිමීමේ රෝගී තත්වයකින් පීඩා විදිමින් සිටි බොලිවුඩ් රංගන ශිල්පී ශාරුක් ඛාන් මේ වනවිට සුවය ලබමින් සිටිනවා. ෂාරුක් ඛාන් මෙම රෝගී තත්වයට ලක්වූයේ ඉකුත් වසරේ තිරගතවූ Happy New Year චිත්‍රපටයේ රූගත කිරී අතරතුර පාදයක කලවා ප්‍රදේශයේ මස්පිඬු ඉරීමකට ලක්වීමත් සමගයි. කෙසේවෙතත් ෂාරුක් තවදුරටත් රගපෑම් වල යෙදී සිටියා. විවේකයක් ගත්තේ නැහැ. ඔහු වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වූයේ තත්වය දරාගත නොහැකි ලෙස උත්සන්න වීමත් සමගයි. පසුව වෛද්‍ය නිර්දේශට අනුව ඔහු සැත්කමකට ද ලක්කෙරුණා.

තවත් කලා පුවත්

Previous
Next Post »