Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රෑ ප්‍රසංගය සදහා විශාල් සහ ශේකර් ශ්‍රි ලංකාවට පැමිණෙයි (Video)

Saturday, May 30, 2015
විශාල් ඇන්ඞ් ෂේකර් ලයිව් ඉන් කොන්සර්ට් ප්‍රසංගය සඳහා සහභාගී වීම සදහා එම ශිල්පීන් දෙදෙනා ඊයේ (මැයි 30) රාත්‍රී මව්බිමට පැමිණියා. කොළඹ 05, හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී අද සවස 6.00 ට අදාළ ප්‍රසංගය ආරම්භවීමට නියමිතයි. විශාල් සහ ෂේකර් නූතන බොලිවුඞ් චිත්‍රපට සංගීතයේ පෙරළිකාරී ජනප්‍රිය ගීත නිර්මාණවේදීන් දෙදෙනෙකු ලෙස සැලකෙනවා. ඔවුන් දෙදෙනාට අමතරව ඉන්දීය සම්මානනීය ගායිකාවක වන නීති මෝහන් ද අදාළ ප්‍රසංගයට සහභගීවීමය නියමිතයි. හිරු ටී,වී. සහ හිරු එෆ්.එම්. එක්ව මෙය සංවිධාන කරනවා.





තවත් කලා පුවත්

Previous
Next Post »