Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

දැක්ක ගමන් ආදරේ හිතුණම යුරේනියි දිනක්ෂියි කරන දේ (Video සහිතයි)

Monday, June 01, 2015
කෙනෙක්ව දැක්ක ගමන් ඔබට ආදරයක් ඇතිවෙලා තියෙනවද ? එහෙම ආදරයක් ඇති වුණොත් ඔබ මොක ද කරන්නේ. තමන් නං සතුටින් කෑ ගගහ උඩපනීයි කියලයි යුරේනි නොෂිකා කියන්නේ. දිනක්ෂි ප්‍රියසාද් නම් කියන්නේ කෙනෙක් මුලින්ම දැක්ක ගමන් ආදරයක් ඇති නොවන බවයි. ඇතිවන්නේ ආකර්ශනයක් පමණක් බව ද ඇය කියා සිටියා. මේ ප්‍රශ්ණෙට උත්තර දුන්නා. ඔවුන්ගේ හඩින්ම ඔවුන්ගේ උත්තර අහන්න පහත වීඩියෝ බලන්න. ඔබට හිතෙන දේ Comment එකක් ලෙස සටහන් කරන්න.


දිනක්ෂි කරන දේ........




දැක්ක ගමන් ආදරයක් ඇති උනොත්, දිනක්ෂිට හිතෙන්නෙ මෙහෙමලු. හ්ම්... ඔයා මොකද කරන්නේ?Here's what Dinakshie Priyasad exclusive posted on#WhatWouldYouDo If you fell in love at first sight! What would you do? Let us know... #Pravegaya #2k15


යුරේනි කරන දේ........


Here's what Yureni Noshika posted on#WhatWouldYouDo when you fell in love at first sight! What would you do? Let us know...
Posted by Pravegaya on Tuesday, May 26, 2015



තවත් කලා පුවත්

Previous
Next Post »