Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

විස්නාගේ හොදම ඒවා (Photos)

Monday, June 15, 2015
"කලාපූර්" Star of the Week ලෙස අප මෙවර තෝරාගත්තේ විස්නා ප්‍රනාන්දුයි. දෙරණ ගෝයා මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් අර්ත් 2015 (Derana Goya Miss Sri Lanka for Miss Earth 2015) තරගාවලියේ කිරුළ දිනාගැනීමට ඇය සමත් වුණා. 

1991 වසරේ ජුනි මස 18 වනදා උපත ලබා ඇති විස්නා මේ වනවිට පසුවන්නේ 24 වන වියේයි. මීගමුව නිව්ස්ටෙඩ් විද්‍යාලයේ ආදිශිෂ්‍යාවක් වන ඇයට සිංහල භාෂාව මෙන්ම ඉංග්‍රීසි සහ හින්දි යන භාෂාවන් ද හොදින් කථාකිරීමට හැකියාව තිබෙනවා. 

පහත දැක්වෙන්නේ ඇය පෙනී සිටි ඡායාරූප එකතුවක්.











තවත් කලා පුවත්

Previous
Next Post »