සුමති ටෙලි සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජුලි 09) පැවැත්වුණා. ඒ කොළඹ නෙළුම් පොකුණ රගහලේදී. 2014 - 2015 වසරේ විකාශය වූ ටෙලි නට්‍ය සහ වෙනත් රූපවාහිනී වැඩසටහන් මෙහිදී ඇගයීමට ලක්වුණා. ප්‍රතිපල ලේඛනය පහත පරිදීයි.
- හොදම ටෙලි නාට්‍ය - ගිරිකුළ (ස්වර්ණවාහිනී)
- හොදම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණ - ආනන්ද අබේනායක (චෙස් - ස්වර්ණවාහිනී)
- හොදම නළුවා - ජනක් ප්‍රේමලාල් (ගිරිකුළ - ස්වර්ණවාහිනී)
- හොදම නිළිය - තිසුරි යුවනිකා (සුළඟ මත මොහොතක් - ITN)
- හොදම සහය නළුවා - මහේන්ද්‍ර පෙරේරා (චෙස් - ස්වර්ණවාහිනී)
- හොදම සහය නිළිය - නිල්මිණී තෙන්නකෝන් (ගිරිකුළ - ස්වර්ණවාහිනී)
- හොදම නැගී එන නළුවා - සුදර්ශන බණ්ඩාර (සිහින අරන් එන්න)
- හොදම නැගී එන නිළිය - ශලිනි තාරකා (හදපානාගල - සිරස)
- ජනප්‍රියම නළුවා - කවිංග පෙරේරා
- ජනප්‍රියම නිළිය - ශලිනි තාරකා
- ජනප්‍රියම ටෙලි නාට්‍ය - උතුම් පැතුම් (සිරස)
- හොදම ඒකාංගික ටෙලි නාට්‍ය - ජීවිතයක කැඩපතක් (රොෂාන් රවීන්ද්‍ර - ජාතික රෑපවාහිනිය)
- හොදම ටෙලි නාට්‍ය කැමරාකරණය - සුරේෂ් ධම්මික (සුළඟ මත මොහොතක් - ITN)
- හොදම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය - නවරත්න ගමගේ (ගිරිකුළ - ස්වර්ණවාහිනී)
- හොදම ටෙලි නාට්‍ය කළා අධ්‍යක්ෂණය - ක්‍රිෂාන්ත රත්නසිරි (ගිරිකුළ - ස්වර්ණවාහිනී)
- හොදම ටෙලි නාට්‍ය ගායනය - සමන් ලෙනින් (කොළඹ අහස - ජාතික රූපවාහිනිය)
- හොදම ටෙලි නාට්‍ය ගීත රචනය - මහින්ද ප්‍රදීප් මස්ඉඹුල (ගිරිකුළ - ස්වර්ණවාහිනී)
- හොදම ටෙලිනාට්‍ය සංස්කරණය - රුක්මල් නිරෝෂ් (සුළඟ මත මොහොතක් - ITN)
- හොදම ටෙලි නාට්‍ය වෙස්ගැනීම - T ඔහන්ඕවිට (ගිරිකුළ - ස්වර්ණවාහිනී)
- හොදම ටෙලි නාට්‍ය තිරරචනය - අරුණ ප්‍රේමරත්න (චෙස් - ස්වර්ණවාිනී)
- හොදම රූපවාහිනී වාර්තා වැඩසටහන - කොහොඹයක් කංකාරිය (Heritage TV)
- හොදම රූපවාහිනී සංගීත වැඩසටහන - රජත සර (ජාතික රූපවාහිනිය)
- හොදම රූපවාහිනී කාලීන වැඩසටහන - කිරි අම්මා දානය (ස්වර්ණවාහිනී)
- හොදම රූපවාහිනී සඟරාමය වැඩසටන් - The Other Side (දෙරණ)
- හොදම ක්‍රීඩා වැඩසටහන - ජාතික ක්‍රීඩාවේ ශාසනික සලකුණ (CSN)
- හොදම ළමා වැඩසටහන - සුපිරි හපනා (ITN)
- හොදම අධ්‍යාපන වැඩසටහන - Tokyo Cement All Island School Quiz (ස්වර්ණවාහිනී)
- හොදම කාන්තා වැඩසටහන - බිසෝවරුන්ගේ ජනපදය (ජාතික රූපවාහිනිය)
- හොදම රූපවාහිනී ගවේෂනාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය - ජාතික රූපවාහිනිය
- හොදම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය - දෙරණ
- හොදම ප්‍රවෘත්ති නිවේදක - තිළිණි පෙරේරා (ස්වර්ණවාහිනී)
- හොදම පූරක - සිතාරා කළුආරච්චි (ITN)
EmoticonEmoticon