සුමති ටෙලි සම්මාන උළලේ හොදම නිළිය ලෙස සම්මාන ලැබීමෙන් තිසුරි යුවනිකා පිනා ගොස් තිබෙනවා. සිය Facebook ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඇය ප්‍රකාශ කරන්නේ මෙම සම්මානය පිළිබද තමන් දැඩිසේ සතුටු වන බවයි. ඒ සම්බනධයෙන් නිහතමානි ආඩම්බරයක් ඇතැයි ඇය පවසනවා.
තිසුරි යුවනිකා මෙම සම්මානය දිනාගත්තේ "සුළඟ මත මොහොතක්" ටෙලි නාට්‍යයේ රගපෑම වෙනුවෙන්. එහි අධ්යක්ෂවරයා වූ රුක්මල් නිරෝෂන්ට ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයට ද ක්ෂේත්රයේ සිය සගයන්ට ද ස්තූතිවන්ත වන බව ඇය පවසනවා. සි මව් පිය දෙපළද ආදරයෙන් සහිපත් කරන බවයි අය විසන් තබා ඇති සටහනේ වැඩිදුරටත් සදහන් වන්නේ.
තිසුරි යුවනිකා තැබූ සටහන එලෙසින්ම
" Im amazingly deeply happy, proud &pleased to hold this award today, as the BEST ACTRESS in sumathi tele awards 2015. Thank u amma & thatha & love u both so much. still holding your fingers while holding this awards in the other hand, becz u both r my strength, my everything.
Many names come to my mind today with a big thank u for standing by me, for encouraging me... throughout this way to success. Thank u all my family members, thank u my friends, my colleagues in the drama SULAGA MATHA MOHOTHAK & all the other heartiest supportive people in our industry..
& specially rukmal aiya ( rukmal nirosh). I'm thinking of best words to show u the gratitude... though the words r not enough for that, this is my heartiest thanks for u at this moment for keeping the trust on me, guiding me for this success. Ur support & trust is always means lot to me.."
සම්මාන උළලෙන් පසු තිසුරි සිය මව්පියන් සමග
සම්මාන උළලෙන් පසු සෙසු සම්මාන ලාභීන් සමග
EmoticonEmoticon