Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

තෙලක් ගාලා පූජාගේ කොණ්ඩේ දික්වෙලා (Video සහිතයි)

Sunday, July 12, 2015
රංගන ශිල්පිණී පූජා උමාශංකර්ගේ කොණ්ඩේ ගොඩක් දිගට වැවිලා. හදිස්සියේ වෙච්ච මේ වෙනස පුදුමාකාරයි. දිග කොණ්ඩෙකට බොහෝ කාන්තාවන් කැමතියිනේ. ඒ හිංදා මොකක් ද පූජාගේ රහස කියලා අපිත් හොයලා බැලුවා. ඇය නම් කියන්නේ තමන් තෙල් වර්ගයක් පාවිච්චි කළ බවයි. තෙලේ බලේ කොච්චර ද කියනවනං එක රැයින්ම කොණ්ඩෙ වැව්නලු. දන්නව ද තෙල් වර්ගයේ නම..... ඒක දැනගන්න පහත වීඩියෝව බලන්න.


තවත් කලා පුවත්

Previous
Next Post »