2015 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත අවසන් ග්‍රන්ථ 16 මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම ග්‍රන්ථ 16 තෝරාගැනුනේ තරගයට ඉදිරිපත් වූ ග්‍රන්ථ 85 ක් අතුරෙන්.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ඉකුත් 2007 වසරේදී ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ආරම්භ වුණා. මෙවර එමම සම්මානය පිරිනැමෙන්නේ 09 වන වරටයි. සම්මාන ප්‍රදානය අගෝස්තු මස 26දා සිදුකිරීමට නියමිතව තිබෙනවා.
නිර්දේශිත ග්‍රන්ථ හා ඒවායේ රචකවන් මෙසේයි.......
- බණ්ඩර මැරූ උන් - සේන තෝරදෙනිය
- ආදරණීය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල
- තුරු සමුද්‍රා - සුමිත්‍රා රාහුබද්ධ
- මහා සාමි - සේපාලි මායාදුන්නේ
- මේ රහස් කවුළුවෙන් එබෙන්න - කෞශල්‍ය කුමාරසිංහ
- සුර අසුර යාමය - නෝබට් අයගම
- ඇදහිය නොහැකි නිහඬතාවය - චම්පා වෛද්‍යතිලක
- බැද මාරියා - අනුරසිරි හෙට්ටිගේ
- බැද්දේ කුලවමිය - රූපා ශ්‍රීයාණි ඒකනායක
- නිලි වැස්ස - කත්‍යානා අමරසිංහ
- රන් කොතලය - සුසන්ත මහඋල්පත
- දෛව - කීර්ති වැලිසරගේ
- සසර දිගන්තය - ටෙනිසන් පෙරේරා
- පාරාදීසයක දරුවෝ - ශමෙල් ජයකොඩි
- උං ගියාදෙන් - කරුණාදාස සූරියආරච්චි
- රන් කරඬුව - පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි
EmoticonEmoticon