ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ සුපිරි දෙමහල් නිවෙසක කලක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන කාන්තාවන් හතරදෙනකෙු සහ එහි කළමනාකරු ද මෙහිදී අත්අඩංගුවට ගැනුන බවයි පොලීසිය පැවසුවේ. අදාළ කාන්තාවන් අතර ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියක් ද සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. මෙම කාන්තාවන් වයස අවුරුදු 22 ත් 30 ත් අතර පසුවන අයයි. ඔවුන් අනුරාධපුර - තංගල්ල - මහියංගණය සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද අනාවරණ වී තිබෙනවා. ගණිකා සේවය සැපයීම සදහා ඔවුන් සිය ගැණුම්කරුවන්ගෙන් වරකට රුපිල් 2000 සිට ඉහළට විවිධ මිල ගණන් අකර ඇතැයි ද සදහන්.
Next
« Prev Post
« Prev Post
Previous
Next Post »
Next Post »
Subscribe to:
Post Comments (Atom)
EmoticonEmoticon