
A330 ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වීමට තිබූ ටෙලි නාට්‍යක්. එහෙත් එහි විකාශන කටයුතු තාවකාලිකව වාරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් ලබාගන්නා ලද අධිකරණ නියෝගයක් අනුවයි. චාමර පීරිස් අධ්‍යක්ෂණය කළ මෙම ටෙලි නාට්‍ය අවුරෝරා ලෙස මුලින් නම් කර තිබුණා. එය A330 ලෙස නම් කෙරුණේ ස්වාධීන රූපවාහිනියෙන් කෙරුණ ඉල්ලීමකට අනුවයි. ගුවන් සමාගමක උප සංස්කෘතිය එයින් කථාබහට ලක්කෙරුණා. ඒ ගුවන් නියමුවන්ගේ සහ ගුවන්සේවිකාවන්ගේ චරිත ස්වාභායන් විදහා දක්වමින්. ගුවන් නියමුවන් ගුවන් සේවිකාවන් සමග පවත්වන කායික ඇසුරන් ද ඊට ඇතුලත්. කෙසේවෙතත් නාට්‍ය කිකාශය කිරීමට පෙරම එම ඇතැම් දර්ශණ කාපාදැමීමට නිෂ්පාදකයන්ට සිදුවුණාත ඒ ටෙලි නාට්‍ය නැරඹූ විද්වත් මණ්ඩලයක් උපදේස් අනුවයි.
EmoticonEmoticon