Uncategories
ශෙරිල්ගෙ පස්සේ රෝස මලක් පිපෙයි
ශෙරිල්ගෙ පස්සේ රෝස මලක් පිපෙයි
ප්‍රකට බ්‍රිතාන්‍ය ගායිකාවක් වන ශෙරිල් කෝල් (Cheryl Cole) ඇගේ සිරුරේ අපූරු පච්චයක් කොටාගෙන තිබෙනවා. රෝස මලක් නිරූපිත මෙම පච්චය විශේෂ වෙන්නේ එය කොටා ඇති ස්ථානයත්, ඊට දරා ඇති වියදමත් නිසා. ශෙරිල් මෙම පච්චය කොටා තිබෙන්නේ ඇගේ පිටුපස (තට්ටම්) ප්‍රදේශයේයි. ඒ සදහා ඇය දර ඇති වියදම බ්‍රිතාන්‍යයේදී මෝටර් රථයක් මිලට ගත හැති මුදලක්. කෙසේවෙතත් "ජීවිතය කෙටි බවත් එම කෙටි ජීවිතයේදී කළ හැකි සියළු දේ නොපමාව කළයුතු බවත්" මේ ගැන අදහස් දක්වමින් ශෙරිල් ප්‍රකාශ කර තිබෙනවා.
EmoticonEmoticon