Uncategories
ජන්ද සටනට නිල් චිත්‍රපට නිලියක් එක්වේ.
ජන්ද සටනට නිල් චිත්‍රපට නිලියක් එක්වේ.
කැනඩියානු නිල් චිත්‍රපට නිළියක් වන නික්කි බෙනස් අලුත්ම වැඩකට අතගහන්න සූදානම් වනවලු. ඇගේ මේ සුදානම ටොරොන්ටෝ නගරාධිපති ධුරය සදහා තරග කිරීම ඇගේ අරමුණ ඉදිරියේදී පැවැත්වීමට නියමිත කැනේඩියානු ප්‍රාදේශිය මැතිවරණයට ඉදිරිපත්වී කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ නගරාධිපති වීම. "ටොරොන්ටෝ හි සරාගී නගරාධිපතිනිය" නමින් ඇය දැනටමත් ඇයගේ ජන්ද ප්‍රචාරක කටයුතු ආරම්භකරලා. ඇය පොරොන්දු වී තියෙනවා බලයට පත්වීමෙන් අනතුරුව ටොරොන්ටෝ නගරයට වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපට කර්මාන්තය හඳුන්වා දෙන්නත්. මේවන විට 32 හැවිරිදි වියේ පසුවන නික්කි බෙන්ස් නිල් චිත්‍රපට 217 ක පමණ රගපා තිබෙනවා.
EmoticonEmoticon