Uncategories
ජැකලීන්ගේ අළුත්ම බිස්නස් එක
ජැකලීන්ගේ අළුත්ම බිස්නස් එක
Miss Sri Lanka කිරුළ දිනා පසුව Miss world තරගයකදීද ශ්‍රී ලංකාව නියෝජනය කරන ලදුව ඊටත් පසුව රංගන ශිල්පිණියක් ලෙස බොලිවුඩය දිග්විජය කළ ජැකලීන් ෆර්නැන්ඩර්ස් දැන් අළුත් වැඩකට සූදානම් වෙනවා. ඒ සිය උපන්බිම වන ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ජැකලීන් මෙලෙස ආරම්භ කිරීමට සූදානම් වන්නේ අවන්හලක්. එය කලක් තිස්සේ තමන්ට තිබුණු සිහිනයක් බවද ඒ වෙනුවෙන් දරන මහන්සිය විනෝදයක් බව ද ජැකලීන් ප්‍රකාශ කර තිබෙනවා. මෙම අවන්හල ආරම්භ කිරීමට මේ වනවිටත් ඇය වෙරළාශ්‍රිත ප්‍රදේශයකින් ඉඩමක් මිලදී ගෙන ඇතැයි ද සදහන්. මීට අමතරව සල්මන් ඛාන් රගන "කික්" සහ අර්ජුන් රාම්පාල් හා රන්බීර් කපූර් රගන "රෝයි" යන චිත්‍රපටවල කටයුතු ද ජැකලීන්ගේ දින චරියාව මේ දවස්වල කාර්‍යබහුල කර තිබෙනවා.
EmoticonEmoticon