
නිකවැරටියේ උපත ලද චාමර මේ වනවිට 29 වන වියේ පසුවනවා. ඔහු ඉගෙනුම ලැබූයේ නිකවැරටිය ජයන්ති නවෝද්‍යා පාසලේයි. ගයාන් අරෝෂ මහරගමදී උපත් ලබා මහරගම ජනාධිපති විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූවෙක්. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 26ක්. ටෙහානි මේ දෙන්නටම වඩා වයසින් බාලයි. තවමත් 18 වන වියේ පසුවන ඇය කොළඹ ජාත්‍යන්තර පාසලේ ශිෂ්‍යාවක්.
ඉතිං මේ තුන්දෙනාගෙන් කවුරුන් අද Sirasa Super Star කිරුළ දිනාගනී ද ?
චාමර ප්‍රසාද්
ගයාන් අරෝෂ
ටෙහානි ඉමාරා
EmoticonEmoticon