Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඉමායා ලියනගේ දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා මිහිකත කිරුළ දිනාගත් හැටි

Monday, August 04, 2014
2014 දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා මිහිකත කිරුළ දිනාගැනීමට ඉමායා ලියනගේ සමත් වුණා. ඒ අනුව Miss Earth 2014 තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ද ඇයයි. පසුගිය දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තරගය ජයගත් සුලක්ෂි ක්‍රිස්ටිනා විසින් ඇයට කිරුළ පැළදුවා. මල් කළඹ පිරිනැමුවේ Miss Earth Air 2014 ලෙස  කිරුළු දැරූ කර්ටියා වැග්නර්යි. අවසන් තරගය සදහා සුරූපිණියන් 15 දෙනෙක් සහභාගී වී සිටියා. දෙවන ස්ථානය දිනාගත්තේ ශානිකා චාමිණී විසින්. ටීනා ප්‍රනාන්දු තුන්වන ස්ථානය දිනාගත්තා.

අවසන් තරගයේ උණුසුම් අවස්ථා සහ ඉමායා සමග සම්මුඛ සාකච්ඡාවක්..















ඡායාරූප හිමිකම - හර්ෂණී පෙරේරා

තවත් කලා පුවත්

Previous
Next Post »