Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශක්ති ජූනියර් සුපර් ස්ටාර් කිරුළ යෝගරාජන් වෛශාලිනීට (VIDEO)

Sunday, August 17, 2014

ශක්ති ජූනියර් සුපර් ස්ටාර්  අවසන් මහා  තරගය ඊයේ (8/16) පස්වරුවේදී පැවැත් වුනා. අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ දිවයිනේ ප්‍රදේශ 4කින් පැමිණි දරු දැරියන් සිව් දෙනෙකි. එහි දී කිරුල දිනාගත්තේ දෙහිවල ප්‍රදේශයෙන් තරගාවලියට එක්වු යෝගරාජන් වෛශාලිනී යි. දෙවන ස්ථානය දිනා ගැනීමට කන්නදාසන් ඉන්ද්‍රජිත් සමත් වුනා.තෙවන ස්ථානය හිමි වූයේ වැල්ලවත්ත ප්‍රදේශයෙන් තරගයට සහභාගී වූ අමර්නාත් අම්රිතාටයි.සිව්වැනි ස්ථානය නාවලපිටියේ චන්ද්‍රසේගරන් රදූෂාට හිමිවිය.
එහි video ව පහතින්



තවත් කලා පුවත්

Previous
Next Post »