Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පූනම්ගේ පස්ස රුපියල් කෝටියක් ගිලගනීයි - (Photos සහිතයි)

Saturday, August 08, 2015
බොලිවුඩ් නිළි පූනම් පාන්ඬේ නර්ථන පුහුණුවීමක් සිදු කරන අතරතුරදී ආබාධයකට ලක්ව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය පවසන්නේ Helen චිත‍්‍රපටයේ ගීතයක් වෙනුවෙන් ඇය මෙම පුහුණුවීම සිදුකර ඇති බවයි.

උස් පාවහන් යුගලයක් පැළඳ බැලේ නර්ථනයක් සිදුකරමින් සිටි පූනම් පාණ්ඩේ එකවර ඇද වැටී තිබෙනවා. මෙම අනතුරින් ආබාධයට ලක්ව ඇත්තේ පූනම්ගේ පසුපස පෙදෙස සහ පිට කොදු පෙදෙසයි.

අනතුර හේතුවෙන් අදාල ගීතයේ රූගත කිරීම කල්දැමීමට  Helen චිත‍්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමට සිදුවී තිබෙනවා. එයින් ඔවුන්ට සිදුව ඇති අලාභය ඉන්දීය රුපියල් කෝටියක්. 

මේ මස අවසානයේදි හෝ ලබන මස මුලදී රූගත කිරීම් නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

පූනම් පාණ්ඩේගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් මේ......






තවත් කලා පුවත්

Previous
Next Post »