Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

19 ට සහය දෙන කලාකරුවෝ

Monday, April 27, 2015
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට සහය පළකිරීම සදහා කලාකරුවන් පිරිසක් මාධ්‍ය හමුවක් කැදවා තිබෙනවා.  මේ සදහා වූ ආරධනය මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ චන්ද්‍රෙසා්ම බිංදුහේවා, ප්‍රේමරත්න තෙන්නකෝන සහ අනුර ශ්‍රීනාත්ගේ අත්සනින්. මරදාන සමාජ හා සමායික කේන්ද්‍රෙය්දී පස්වරු 3 ට මෙම මාධ්‍ය හමුව පැවැත්වෙනවා. නාට්‍යෙව්දී පරාක්‍රම නිරිඇල්ල, සාහිත්‍යවේදි බුද්ධදාස ගලප්පත්ති, රංගන ශිල්පීනී දීපානි සිල්වා,  රංගන ශිල්පීනී දිල්හානි ඒකනානයක, රංගන ශීල්පී රොෂාන් පිලපිටිය, රංගන ශිල්පී මේනක රාජපක්ෂ, චිත්‍ර ශිල්පී චාල්ස් දයානන්ද සහ කිවිවර නන්දන වීරසිංහ ඇතුලු පිරිසක් මේ සදහා සහභාගී වන බවයි අදාල නිවේදනයේ සදහන්.

තවත් කලා පුවත්

Previous
Next Post »