Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කලා තරු වෙසක් සැමරූ හැටි (Photos)

Tuesday, May 05, 2015
සම්බුදු තෙමඟුල සැමරෙන පිංබැ වෙසක් මංගල්‍ය ඉකුත් 03 වැනිදාට යෙදී තිබුණා. ශ්‍රී ලංකාවේ වගේම තවත් රටවල් ගණනාවකත් ඒ වෙනුවෙන් විවිධ පිංකම් සිදුකෙරුණා. ශ්‍රී ලාංකික කලා තරු ද වෙසක් මංගල්‍ය සමරීමට එක්වුණේ බොහොම උනන්දුවෙන්. ධනංජය සිරිවර්ධන සිය මිතුරන් සමග එක්වී මිරිහාන ප්‍රදේශයේ දන්සැලක් සංවිධාන කර තිබුණා. විශ්ව කොඩිකාරත් මෙවර වෙසක් මංගල්‍ය සැමරුවේ දන්සැලක් ලබාදෙමින්. 

බුවනි චපා දියලගොඩ ගෙදරදීම පහන් කූඩු තරගයක් පවත්වලා. ඒ සදහා පහන් කූඩු නිර්මාණ කර තිබෙන්නේ බුවනියි, මල්ලි සහ අම්මයි. ගයේෂා පෙරේරා නම් වෙසක් සැමරුවේ කතරගම කිරිවෙහෙර වන්දනා කරමින්. කතෝලිකයෙක් උණත් ශෞෂාද්‍රිත් වෙසක් සමරලා. ඒ බෞද්ධයෙකු වූ සිය සැමියා සමග පන්සල් ගිහං.

සාරංග සහ උමාලි යුවල දන්සැල් ගිහිං. ඉරාජ් ද වෙසක් සමරා ඇත්තේ පෙට්‍රල් දන්සැලකට සහභාගී වෙමින්. තවත් කලා තරු කිහිපදෙනෙක් සිය සමාජ වෙබ් ගිණූම් වලින් වෙසක් මංගල්‍යට සුභ පතා තිබෙනවා.

ධනංජයගේ දන්සැල



 ගයේෂගේ කිරිවෙහෙර වන්දනාව





උමාලි දන්සැල් ගිය හැටි



ඉරාජ්ගේ පෙට්‍රල් දන්සැල


Online සුභපැතුම්






තවත් කලා පුවත්

Previous
Next Post »