Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රූපය මෙහෙමයි (Video)

Thursday, March 05, 2015
අද (මාර්තු 05) මැදින් පුර පසලොස්වක පොහොය දිනයයි. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ පිළිබදවත් බුද්ධ දේශනා ගැනත් අද වැඩි වශයෙන් කථා බහට ලක්වනවා. රූපයේ අනිත්‍යතාව පිළිබදව ද බුද්ධ දේශනයේ ඇතුළත්. ඛේමා බිසවගේ රූප මාන්නය බිඳීම සදහා අැයට පෙනෙන පරිදී අැයටත් වඩා සුන්දර ලලනාවන් දෙදෙනෙකු තමන් වහන්සේ දෙපස සිට තමන් වහන්සේට පවන් සලනු ද ක්‍රමයෙන් ඒ ලලනාවන් දෙදෙනාගේ සිරුරු දිරායමින්, වැහැරෙමින් ඔවුන් වයස්ගත වන අන්දම බුදුරජාණන් වහන්සේ විසින් මවා පෙන්වන ලද බව බෞද්ධ ඉගැන්වීම් වල සදහන් වනවා. මේ බවද මතක් කරගනිමින් පහත වීඩියෝව නරඹන්න. බලන්න බට මොකක් හිතෙයි ද කියලා.







තවත් කලා පුවත්

Previous
Next Post »